Comfobeautys

“skincare” මාතෘකාවේ ලිපි

ලිපි 21

ඇස් යට ඉදිමීම සහ කළු රවුම්: උදව් වෙන දේවල්

රෑ නිදි මරන එක, screens සහ රස්නේ මුලින්ම පේන්නේ ඇස් යට. ඉදිමීම සහ කළු රවුම් වලට උදව් වෙන පුරුදු සහ Under Eye Care Cream පාවිච්චි කරන හැටි.

කළු පැල්ලම් සහ කුරුලෑ කැළැල්: Anti Mark ක්‍රීම් සහ serums

කුරුලෑ වලින් පස්සේ ඉතුරු වෙන කළු පැල්ලම් ගොඩක් අයගේ කරදරයක්. Anti Mark Cream පාවිච්චි කරන හැටි, රෑට serum එකක් තෝරන හැටි සහ දවල්ට සම ආරක්ෂා කරන හැටි.

තෙල් සහ කුරුලෑ ඇති සමට face serum එකක් තෝරමු

තෙල් සහ කුරුලෑ ඇති සමටත් සත්කාරය ඕන, සැහැල්ලු සත්කාරයක්. අපේ Niacinamide + Zinc සහ Hyaluronic Acid serums අතරින් තෝරලා සරල ක්‍රමයක් හදාගන්න විදිහ.

අඳුරු වැලමිට සහ දණහිස්: සරල සතිපතා ක්‍රමයක්

වැලමිට සහ දණහිස් ගොඩක් වෙලාවට කළු පාටට පේනවා, රළු ගතියක් දැනෙනවා. Secret Radiance දවසට දෙපාරක්, සතියට කිහිප වතාවක් scrub සහ සන්ස්ක්‍රීන් එක්ක සරල ක්‍රමයක්.

අඳුරු කලවා අතර සහ ඇතිල්ලීම: සරල දෛනික සත්කාරය

රස්නේ, දාඩිය සහ ඇතිල්ලීම නිසා ගොඩක් අයගේ කලවා අතර කළු පාටට පේනවා. ඒ තැන මෘදුව බලාගන්න, chafing වළක්වන්න සහ Secret Radiance පාවිච්චි කරන්න විදිහ.

අඳුරු බෙල්ල: හේතු සහ මෘදු සත්කාර ක්‍රමයක්

බෙල්ල කළු වෙලා වගේ පේන එක ලංකාවේ ගොඩක් අයට තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ සහ Secret Radiance ක්‍රීම් එක්ක දවසට දෙපාරක් කරන මෘදු ක්‍රමයක්.

කොණ්ඩය යෑමට සත්කාර ක්‍රමයක්: Rosemary තෙල්, Serum, Shampoo

කොණ්ඩය යෑමට සරල සතිපතා සැලැස්මක්: ඔළු සෝදන දවස් වලට කලින් rosemary scalp තෙල්, අනිත් රෑ වලට සැහැල්ලු water-based serum එකක්, TotalCare Shampoo සහ Conditioner හරි විදිහට.

Retinol ක්‍රීම් ආරක්ෂිතව: Anti-Aging සහ Stretch Mark

Anti-Aging Cream සහ Stretch Mark Cream දෙකේම retinol තියෙනවා. ආරක්ෂිතව පාවිච්චි කරන විදිහ: patch test, හැමදාම සන්ස්ක්‍රීන්, සහ දොස්තර උපදෙස් නැතුව ගැබ්ගැනීමේදී stretch mark ක්‍රීම් එක නොගාන්න හේතුව.

දීප්තිමත් පෙනුමකට ලේසි රෑ skincare ක්‍රමයක්

පියවර දහයක් ඕන නෑ. මූණ සෝදන්න, කැමති නම් serum එකක්, ඊට පස්සේ Comfo Bright Night Gel-Cream, අමතර තෙතමනයට Blush Dew. අපේ තෙතමන කාලගුණයට ගැලපෙන ලේසි රෑ ක්‍රමයක්.

RSS හරහා අනුගමනය කරන්න